මගේ නම කියා හඬගැසුවේ
0
මගේ නම කියා හඬගැසුවේ
ශ්රාවකයෙකු වෙන්නයි
හදේ ගිනි දැවී මා ඉද්දී
ඔබ මා ලඟ සිටියේ…//
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
ඒ ගිනිකඳ මැද්දෙන්
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
ඒ කට හඬ ඔස්සේ…//
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
කුරුසියෙ මඟ ඔස්සේ
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
සියල්ල අත හැර දා…//