නසා මමත්වය දරා ශ්රි කුරුසිය
0
නසා මමත්වය දරා ශ්රිකුරුසිය
කිතු අනුගාමික වී
සියල්ල හැර දා ශ්රාවක වන්නට
සමිඳුන් මිදි උයනේ
ආරාධනා…///
දිළිදුන් හට සුබ අස්න දෙසන්නට
කිතු අනුගාමික වී
අන්ධ වුවන් හට පෙනීම දෙන්නට
සමිඳුගෙ ආලෝකෙන්
ආරාධනා…///
පීඩිත ජනතා මුදා හරින්නට
කිතු අනුගාමික වී
ගැලවුම සත වෙත ලඟා කරන්නට
ශ්රාවක කම අවුලා
ආරාධනා…///