ජීවිතේ එදා මං ඔහේ ගෙවා
0
ජීවිතේ එදා මං ඔහේ ගෙවා
ඉන්න අතරෙ ඔබව හමු උනා
මා දිහා බලා කීව දේ නිසා
ජේසු සමිඳෙ මම වෙනස් උනා…//
මට මගේ ලොවේ රැදෙන්න බෑ
පැරණි දේ යලිත් කරන්න බෑ…//
ආදරේ ඔබේ දරන්න බෑ
ඒ නිසයි යලිත් උපන්නෙ මා
ක්රෝද වෛරයෙන් බලන්න බෑ
නපුරු දේ යලිත් කරන්න බෑ…//
ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑ
ඒ නිසයි තුටින් ගයන්නෙ මා