ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ
0
ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ
ජනිත කරන්නට කුටියක් ඔබ හට
ආදරේ… ආදරේ…//
රැඳී සිටින්නට සැමදා ඔබ තුල
බහ දී ඔබ හට පිරිපුන් ප්‍රේමෙට…//
මගේ හදමඬල සදා…//
වෙව්ලන කකියන පුපුරණ දෙදරන
පාළු හදවතේ දෝංකාරයකි…//
මගේ හදමඬල සදා…//
ජීවකයානනී පෙම් ඇදුරාණනී
ලැගුම් ගත මැනවි මගේ හද ගැබේ…//
ප්‍රේමයේ හිමියනේ…//
Advertisements